පුංචි රෝමයේ කිතුණු ඡනතාවගේ 3 වෙනි මරැදමඩු මංගල්‍යය
2013-05-18-19 ඉරැ දින මරැදමඩු සිද්ධස්තානයේ දී උත්කර්ශවත්ව සමරමු ඔබත් මෙම යාඥාව හා භාවනාවෙන් මංගල්‍යයට සුදානමි ද 18 දින සවස 7.00 රංග ලයිව් TV සහ රංග ලයිව් FM ඔස්සේ සජීවීව බලාපොරොත්තු වන්න. 19 ඉරැ දින උදැසන 6 00 මංගල දේව මෙහෙය සජීවීව බලාපොරොත්තු වන්න.